Renault Kwid

  • December 27, 2025 3:42 pm
  • Kaduwela, Colombo
  • 224 views
New
රු2,450,000

Overview

  • Condition : Used

Description

Manufacture and register Year 2016 , Have some repairs to do.Engine 100%.New 04 shock absorbers are installed resent …. price negotiable after inspection..2nd registered owner Currently under leasing and selling after settle the amount, Fair offers a welcome ..Expecting 24.5 lks…. Please call for more information…If not answered please leave a message . 0773843990- Prabath නිෂ්පාදනය සහ ලියාපදිංචිය 2016.. වැඩ ටිකක් තියෙනවා .. එංජින් 100%.. ශොක්ස් 4ම අලුතෙන් දාලා තියෙන්නේ..ලීසින් එකක් තියෙනවා ඒක ඉවර කරලා දෙන්නේ…ඇවිල්ලා බලලා ගාණ වෙනස් කරගන්න පුලුවන්..අඩු කරලා සාධාරණ ගාණකට දෙනවා..දෙවන අයිතිකරු..මිල ලක්ශ 24.5.. වැඩි විස්තර සදහා දුරකථන ඇමතුමක් ලබාදෙන්න…කෝල් ආන්ස්වර් කලේ නැත්නම් මැසේජ් එකක් දාන්න .. 0773843990- ප්‍රභාත්

Leave a Review

Your email address will not be published. Required fields are marked *