Datsun redigo (nissan)

  • January 30, 2026 2:56 pm
  • Minuwangoda, Gampaha
  • 207 views
New
රු2,750,000

Overview

  • Condition : Used

Description

DATSUN (NISSAN) REDI-GO 2017 registered /2016 manufactured ( mannual gear ) (minuwangoda )

❤️❤️❤️ Genuine millege❤️❤️❤️

🚨🚨🚨 Only85000 kms done 🚨🚨🚨

genuine 1st owner car with all service records❤️❤️❤

🚘🚘Minuwangoda 🚘🚘🚘
🐞🐞PHONE – 0769995790🐞🐞

🚘🚘PRICE – RS 275000/-🚘🚘

Very economical car for a family🚘🚘🚘🚘🎯🎯🎯
❤️best fuel consumption in this range of cars 20kmpl in city with full ac
More than 25 kmpl in long drives

✅✅Mannual transmission .✅✅

❤️(still in showroom condition )
❤️ Airbag model
❤️ day time running lights
❤️ even the user mannuals catalogs from the datsun manufacture available
❤️ brandnew battery with 1 year warranty left (amoron )
❤️ Superb interier
❤️Manufactured in 2016
❤️ visit and see the condition of the car
❤️ Original paint(100% accidents free)
❤️AC 100% superb ac
❤️smooth power steering because of electric power advance system
❤️running ,engin 100%
❤️fully carpeted,seat covers ect:

✅Lawest price in the market as you can compare
✅super car for a familly with the leg space,fuel economy,softness and the rich look for your invest just arround 25lks.

✅ pls visit the car and compare with the redigo cars in the market , 100% guranteed about everything , inviting to feel the condition of this car ✅

🚨 This car is imported by amw company.. and this is asdembled in nissan plant in india with full nissan japan technology..

🚘Even the engin body chassy parts mentioned as nissan

Call for more info 0769995790
🐞 Price will negociable 🐞

☑️දැනට විකිනීමට ඇති මෙම වර්ගයේ කාර් අතරින් අඩුම මිල❤️
☑️පව්ලකට ඉතා සුදුසු වාහනයකි
☑️ඉතා සුපිරි ඉන්දන කාර්‍යශමතාවය ලග දුර ඒසී සමග කිමී20 කට වඩා.
☑️දුර දාවනයේදී කිමී 25 කටත් වඩා.
☑️ප්‍රදර්ශනාගාර තත්වයෙන්
☑️හැසිරවීමට ඉතාමත් පහසු සුපිරි පවර් ඉස්ටියරින් පද්දතිය.
☑️මෙනූ පොත පවා ඇත.
☑️එයාර් බෑග් ඇතුලු උපාන්ග රැසක්.
☑️සුපිරි ඒසී.
☑️සාක්කුවට ඉතා පහසු පව්ලේ වාහනයක් සොයන්නෙකුට.
☑️පැමින මෙම වාහනයේ සුපිරි තත්වය සියසින්ම දැක ගෙන විකිනීමට ඇති අනෙකුත් රෙඩිගෝ කාර් සමග සන්සන්දනය් කර බලන්න.
☑️පරීක්ශාවට ඕනෑම ආකාරයෙන් අවස්තාව ලබා දෙමි.
☑️සියලුම දේ සදහා වගකීම, අලෙවියෙන් පසුව වුවද ලියකියවිලි ආදිය සදහා 100% වගකියමි.
☑️100%අනතුරු, දෝශ රහිත සුපිරිම තත්වයේ වාහනයකි.
☑️තවමත් පාවිච්චි කර ඇත්තේ වසර 4ක්❤️පමනි.
☑️ඔබ ආයෝජනය කරන ලක්ශ 2750 මුදලට ,
🏷️පෙනුමෙන්
🏷️ඉඩ කඩින්
🏷️අලුත් බවින්
🏷️ඉන්දන ඉතිරියෙන්
උපරිම තෘප්තිමත් ව්ය හැකි වාහනයකි.❤️

Leave a Review

Your email address will not be published. Required fields are marked *