Land For Sale in Gampaha Yakkala

  • January 6, 2026 7:46 am
  • All of Gampaha District, Gampaha
  • 221 views
New
රු165,000

Description

👉 ගම්පහ – යක්කල හැවනිවල ප්‍රධාන මාර්ගයට 200m ඇතුලතින් පිහිටි පර්චස් 31ක බිම් කොටසක් විකිණීමට ( 215 bus route )

🔺165,000 🔺Per Perch

👉 perches 15.5 ක කොටස් දෙකක් ලෙස හෝ සම්පූර්ණ බිම් කොටසම ලෙස මිලට ගැනීමේ පහසුකම් සලසාදීම කලහැක.

✅ පිරිසිදු ජලය ( ළිං ජලය සහ ජල සම්පාදන මණ්ඩලය මගින් )
✅ තෙකලා විදුලිය
✅ සින්නක්කර ඔප්පු
✅ ප්‍රාදේශීය සභා අනුමැතිය සහිත ඉඩම් සැලසුම්
✅ නිස්කලංක පරිසරය
✅ ගම්පහ – හැවනිවල බස් මාර්ගයට – 200m
✅ ගම්පහ – වීරගුල බස් මාර්ගයට – 1Km
✅ ගම්පහ – කිරිදිවැල 231 බස් මාර්ගයට – 1.2Km
✅ කොළඹ නුවර ප්‍රධාන බස් මාර්ගයට – 4.1Km ( යක්කල හංදියට )

📌️ ගම්පහ නගරයට මිනිත්තු 20න් ලගා වීමට හැක.

වැඩි විස්තර සදහා 👇
☎️ විමසීම් – 0769128796

Leave a Review

Your email address will not be published. Required fields are marked *