
වාරියපොළ පාදෙනිය ප්
රදේශයෙන් පදිංචියට හෝ වගාවට සුදුසු පොල් සහිත සාරවත් ඉඩමක් පැවරීමට.

අනුරාධපුර කුරුණෑගල මාර්ගයට 3 km.

ඉඩම ආසන්නයටම තාර ඇතුරු මාර්ගය

ඉඩම දෙපැත්තකින් අඩි 20 මාර්ගය.

නඩත්තු කර ගත යුතු මුරගෙය.

විදුලිය

පොල් ගස් 100 පමණ

දැනට පොල් ඵලදාව ගෙඩි 400 ,450 පමණ.

අක්කර 2

ඉඩමෙහි කම්බි වැට ගසා ඇත .