Land

  • December 13, 2025 3:02 pm
  • All of Kegalle District, Kegalle
  • 205 views
On Call

Description

කෑගල්ල නගරයේ සිට 15km දුරින් අගනා ඉඩමක් විකීණීමට ,(හිග්ගොඩ)පර්චස් 60 ම 2,400,000 යි (පර්චසය 40,000 ).වසර පුරා ඵල දරන දැවමය වටිනාකම ලක්ශ 10 කට අධික කොස් ගස් 10 කට අධිකව, වසර පුරා ආදායම් ලබන පොල් ගස් රාශියක් ,පුවක්,ගම්මිරිස්,සාදික්කා,දූරියන් ,කෙසෙල්,දොබ ,තේක්ක වැනි තවත් දැවමය වටිනාකමකින් යුත් ගස් රශියකින් සමන්විත, සරු සාර ඉඩමකි .ප්රදේශයෙම පවතින වටිනාම ,තැනිතලා ඉඩම වන අතර නුදුරේදී ආදායම් ලබන තේ පැල 100 ක පමණ තේ වගාවකින් යුතුයි(වසරක් පමණ පැරණි).රැකියා ස්ථාන මාරුවක් නිසාවෙන් කඩිනමින් විකිණේ. මුලු මුදල- ලක්ෂ 24 0710374106 0710378209

Leave a Review

Your email address will not be published. Required fields are marked *