කතරගමින් සින්නක්කර පර්චස් 80ක් ඉක්මනින් විකිණීමට

  • January 26, 2026 3:53 am
  • Kataragama, Moneragala
  • 713 views
New
රු5,200,000

Description

දැනට විශාල වශයෙන් හොටෙල් ඉදිකර ඇති සහ ඉදි වෙමින් පවතින සුන්දර පරිසරයක පිහිටි කතරගම සිතුල්පව්ව මාර්ගයේ සිට 300m පමණ ඇතුළතින් පිහිටි වටිනා සින්නක්කර ඔප්පු පර්චස් 80ක බිම් කොටසක් ඉක්මනින් විකිණීමට.එම මාර්ගයේ ප්‍රධාන හොටෙල් සහ කැම්ප් සයිඩ් හොටෙල් කිහිපයක් ද පිහිටා ඇත. ජලය හා විදුලිය පහසුකම් ඇත. පදිංචියට හෝ හොටෙල් එකක් සදහා ඉඩමක් සොයන ඔබට කදිම ඉඩමකි.කාර්පට් මාර්ගයට මුහුණලා ඉඩම පිහිටා ඇත.කතරගම නගරයට එකට 2km යාල වනෝද්‍යානයට 7km..මුදල් හදිස්සියක් නිසා ඉක්මනින් විකුනනු ලැබේ.මිල ලක්ෂ 52යි. කතරගම සින්නක්කර ඉඩම් හිග බැවින් ඉක්මනින් අමතන්න.මුදල් හදිස්සියක් බැවින් මිල ගනන් සාකච්ඡා කර ගත හැක .0701482396/0740397919/0786880619/0718717919

Leave a Review

Your email address will not be published. Required fields are marked *