කතරගමින් සින්නක්කර පර්චස් 30ක් ඉක්මනින් විකිණීමට

  • January 7, 2026 2:45 pm
  • Kataragama, Moneragala
  • 518 views
New
රු4,000,000

Description

කතරගමින් සින්නක්කර පිරිසිදු ඔප්පු සහිත පර්චස් 30ක් ඉක්මනින් විකිණීමට. කතරගම සිතුල්පව්ව ප්‍රධාන මාර්ගයට 500m. කතරගම නගරයට 2.5km. යාල වනෝද්‍යානයට 11km. කොන්ක්‍රීට් මාර්ගයට මුහුණලා ඉඩම පිහිටා ඇත. මහල් දෙකකට සැදිමට කටයුතු කර ඇති අඩක් නිමකරන ලද නිවස. (ඉදිකර ඇතිකොටස සදහා ලක්ෂ 15ක් පමන වැයකර ඇත.) ජලය හා විදුලිය ඉඩම අසලම පවතී. එම මාර්ගයේ මේ වන විට විශාල ප්‍රමාණයේ හොටෙල් ඉදි කර හා ඉදිකරමින් පවතී. පදිංචියට හෝ හෝටලයක් සදහා වඩාත් සුදුසුයි. මුදල් හදිස්සියක් නිසා ඉක්මනින් විකුනනු ලැබේ. පර්චසයක මිල 135000යි. සම්පූර්ණ මුදල ලක්ෂ 40යි. නිරවුල් සින්නක්කර ඔප්පු. මුදල් හදිස්සියක් බැවින් මිල සාකච්ඡා කරගත හැක. කතරගම සින්නක්කර ඉඩම් හිග බැවින් ඉක්මනින් අමතන්න.0701482396/0786880619/0740397919/0718717919

Leave a Review

Your email address will not be published. Required fields are marked *