Kadana bollatha house for sale residence area

  • December 30, 2025 3:39 pm
  • Kandana, Gampaha
  • 204 views
New
රු8,000,000

Description

කදාන ගනේමුල්ල , ගම්පහා බස් මාර්ගයට මීටර් 20ක තරම් සමීපෙන් බොල්ලත අගනා නිවස ඉක්මනින් විකිණීමට ඇත 👇 { මිල ලක්ෂ 80යි . } {අත්පිට මුදලට පමණයි} නිවස පිළිබඳ වැඩි විස්තර සදහා පහාත සදහන් විස්තර හොදින් සාවදානව සම්පුර්ණ පෝස්ට් එක කියවා බලා ගැනුම්කරුවන් පමණක් අමතන්න 0715903663-0761240603 ( මංජුල ප්‍රොප්‍රට්‍රි රියල් ස්ටෙට් ආයතනය ) 🏡️ පිරිසිදු නිරවුල් සින්නක්කර ඔප්පුව සහිත ප්‍රාදේශීය සභා අනුමැතිය , නිවාස අනුමැතිය සහිතයි , ( Clear deed & Pradeshiya shaba Approval Document ) 🏡️ පර්චස් 12ක අගනා තැනිතලා හතරැස් බිම්කොටසක නිවස ඉදිකරවා ඇත , ( 12 perches land size ) 🏡️ විශාල ප්‍රමාණයේ ප්‍රදාන ආලින්දය ( සාලය ) ( Large size Living hall ) 🏡️ කෑම ගන්න ඉඩකඩ සහිත ස්තානයක් ( Dining Area ) 🏡️ විශාල නිදනකාමර 3කින් සමන්විතය ( 3 Bedroom ) 🏡️ පැන්ට්‍රි කබඩ් සහිත මුලුතැන්ගෙය ( Pantry cupboards with Kitchen ) 🏡️ ඇටෑච් බාත්රූම් 1ක් , සහා එලියෙ ස්නානය කරන ස්තානයක් ( 1 Attached bathroom ) 🏡️ වැරැන්ඩා එක සහා පහාසුවෙන්ම වහාන 3ක් නැවතීමේ පහාසුකම් සහිතයි ( Varenda & can 3 vhicel parking space ) 🏡️ මුලු නිවසම ෆුල් ටයිල්ස් කර , සිවිලිම් කර වටතාප්පය බැද ඇත ( Full wall ) 🏡️ කදාන ගනේමුල්ල , කදාන ගම්පහා , බස් මාර්ගයට මීටර් 20ක් වැනි කෙටි දුරකින් පිහිටා ඇත . නල ජලය , විදුලිය , සහා සියලුපහාසුකම් සහිතයි . 🙏👉 ඉතින් මෙම අගනා නිවස ඉක්මනින් ඔබගේ කරගන්න රස්තියාදුවක් නැති අවංක කඩිනම් සේවාවක් ලබාගන්න දැන්ම අපගේ දුරකතන අංකවලට විශ්වාසනීයව අමතන්න 0715903663-0761240603 ( මංජුල ප්‍රොප්‍රට්‍රි )

Leave a Review

Your email address will not be published. Required fields are marked *