House for sale

  • December 1, 2025 8:42 am
  • All of Colombo District, Colombo
  • 170 views
On Call

Description

හෝකන්දර විද්‍යාල හංදියෙන් කොට්ටව පාරේ අගනා පර්චස් 9 යි සුන්දර නිවස සමග
නිවස සම්පූර්ණ ටයිල් අතුරා ඇත
ඔප්පුවෙ පර්චස් 9යි ඉඩමෙ පර්චස් 10.5ක් ඇත ඔප්පුවෙ තියෙන පර්චස් 9ට පමණි ම්ල කියන්නෙ
ලක්ෂ 160යි
මිල ගනන් සාකච්ඡා කිරීමට හැකියාව තිබේ
අඩි 15යි 15 තරමේ කාමර 02යි
නාන කාමර 01
සාලය
මුලුතැන්ගෙය
එලියෙ වෙනම ටොයිලට් එකක්
වට තාප්ප දාමා ඇත
සම්පත් බැංකුවෙ ලක්ෂ ලොන් එකක් යනව ඒක ඉවර කරලා දෙන්නෙ
336 කොට්ටව මාලබේ බස් පාරට මීටර් 200යී
විද්‍යාල හංදියෙට මීටර් 400යි
කොට්ටාවට , මහරගමට , මාලබේට , තලවතුගොඩට, පන්නිපිටියට විනාඩි 15කින් ලගා වන්නට පුළුවන් සියලු බස් රථ
සුපර් මාකට් ඇතුළු සියලු පහසුකම් අතින් සම්පූර්ණයී

විමසන්න 0712185538
Whatsapp 0770766114

Leave a Review

Your email address will not be published. Required fields are marked *