House
On Call
Description
🏘️ පාදුක්ක,උඩුමුල්ල මංසන්දියෙන් මෙම වැඩ අවසන් කර නැති දෙමහල් නිවස විකිණීමට.පර්චස් 10යි.ජාතික පාසැල,දුම්රිය ස්ථානය,පොලිස් ස්ථානය,තැපැල් ස්ථානය ඇතුලු සියලු පහසුකම් සහිත පාදුක්ක නගරයට 2.5km.ලක්ෂ 135(සාකච්ඡා කරගත හැක)0769420666.















