House

  • November 25, 2025 4:38 am
  • Padukka, Colombo
  • 206 views
On Call

Description

🏠️ හෝමාගම,මීගොඩ පුවක්වත්ත මංසන්ධියට නුදුරින් මෙම අංගසම්පූර්ණ නිවස විකිණීමට.

🏠️ නිදනකාමර 3යි.නානකාමර 1යි.අංගසම්පූර්ණ මුළුතැන්ගෙය සහ සාලය.පර්චස් 8.3යි.

🏠️ සියළුම නාගරික පහසුකම් සහිත හෝමාගම නගරයට 5km.දියගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට 2.5km.

🏠️ ඉක්මනින් විකිණීමට.ලක්ෂ 67යි.අමතන්න 0715836139

Leave a Review

Your email address will not be published. Required fields are marked *