House

  • November 11, 2025 4:26 am
  • Padukka, Colombo
  • 181 views
On Call

Description

🏘️ හෝමාගම,මීගොඩ බටවල අංගසම්පූර්ණ නිවසක් විකිණීමට.පර්චස් 10.5යි.නිදනකාමර 4යි නානකාමරය 3යි සාලය අංගසම්පූර්ණ මුළුතැන්ගෙය.සියලුම නාගරික පහසුකම් සහිත හෝමාගම නගරයට සහ හංවැල්ල නගරයන්ට ආසන්නයේ සුන්දර නිස්කලංක පරිසරය.හයිලෙවල් පාර මීගොඩ මංසන්ධියට 3km.බැංකු ණය පහසුකම් ලබාගත හැක.ලක්ෂ 120යි.අමතන්න 0715836139.

Leave a Review

Your email address will not be published. Required fields are marked *