Home sale in Bopitiya

  • December 23, 2025 6:14 am
  • Ja-Ela, Gampaha
  • 194 views
රු7,500,000

Description

👉 ජා ඇල නගරයට නුදුරින් අඩක් නිමකල නිවසක් විකිණීමට. 😍 🏞️ඉඩම 🔸පර්චස් 8.5 🔸වට තාප්ප සහිතව. 🏘️නිවස 🔸කාමර 03 🔸නානකාමරය 🔸කෑම කාමරය 🔸සාලය 🔸මුලුතැන්ගෙය 🔸වැරැන්ඩාව සහිතයි 🔸 සියළුම බිත්ති ආවරණය වන පරිදි අඩි 12 ක් ගැබුරට යෙදූ පයිල් මත අත්තිවාරම නිම කර ඇත 🔸සියලුම බිත්ති අගල් 9 ක් පලලකින් යුතුව ගඩොලින් නිම කර ඇත 🔸සම්පූර්ණයෙන්ම නිම කරන ලද ෆිනිෂින් වහලය 🔅ස්වභාවික ආපදා, ජල ගැලීම් වලින් තොර, නිස්කලංක පරිසරයක් ඇති ඉඩමකි. මනරම් වටපිටාව සුහද අසැල්වැසියන්.🤝🍃 🏬 ජා ඇල නගරයට දුර කි.මී. 3යි 🛣️ ජා ඇල අධිවේගි පිවිසුමට දුර වි. 5 යි 🚰 ජලය ,විදුලිය මාර්ග පහසුකම් සහිතයි. ✈️ කටුනායක ගුවන්තොටුපලට දුර වි. 20 යි ✔️අනුමත ප්ලෑන් 👉 නිරවුල් සින්නක්කර ඔප්පු 📃😌 💰 මිල : ලක්ෂ 75 යි (මිල ගණන් සාකච්ඡා කල හැක) ☎️ කතා කරන්න : 0776778915. 💥💥 Half built house for sale in Ja-ela 💥💥 🔸 Located in Bopitiya, Ja-ela 🔸 8.5 perches land 🔸3 bed rooms & 1 bathroom + Dining area, Living area & TV lounge 🏢 3km to Ja-ela town 🛣️ 5min to expressway entrance ✈️ 20min to Katunayake BIA 🔸Close by- International schools , supermarkets, Cargils foodcity, Keells supermarket, dispensary, pharmacy, hospitals, banks 🔸 💯✔️ Clear deeds (Approved plan) 💰 Price : 75 Laks 👉 Genuine buyers only 👉 For quick sale 💁‍♂️ Call ☎️ us now : 0776778915.

 

Leave a Review

Your email address will not be published. Required fields are marked *