CCTV camera installations and repairs

  • October 28, 2025 3:49 am
  • Kesbewa, Colombo
  • 216 views
249980310_10222687284104949_6507644437940901673_n
රු49,000

Overview

  • Condition : Brand New
  • Item Type : Camera Accessory
  • Brand : Other

Description

CCTV Camera System එකක් ඔබෙ නිවසට හෝ වයාපාර ස්ථානය සවිකරවා ගන්න… (CCTV Camera සදහා නිවැරදි උපාංග පමණක් භාවිතා කර සවිකරවා ගන්න ) සියලුම ආරක්ෂක පද්ධති සවිකිරීම ,අලුත්වැඩියාව හා අලෙවිය අප ආයතනය විසින් සිදුකරනු ලබයි. **** අප අයතනය භාවිතා කරන්නෙ ලොකයෙ පිලිගත් අංක 01 සන්නාමයන් වු Dahua | Hikvision මාදිලියන් පමණි.**** ✔ වසරක 02 වගකිමක් සහිතයි… ✔ වගකීම ලබාගැනීමට ඔබ බලාසිටිය යුතු නැත. එවෙලේම ලබාගත හැක… ————————————————— ✘ නිවැරදි වගකීමක් ලබානොදෙන වංචනික ව්‍යාපාර වලට හසුනොවන්න… ✔ වසර 10ක අකණ්ඩ ජනතා විශ්වාසය දිනාගත් අප ආයතනය හා සම්බන්ධවී, ඔබගේ ජීවිතය සැහැල්ලු බව නිදහස රිසිසේ අත්විදින්න… ————————————————– ————————————————— Recovery Zone Security Solutions ☎ වැඩි විස්තර සදහා අමතන්න. Call 0777377242 0777150152

Leave a Review

Your email address will not be published. Required fields are marked *