වැඩි විස්තර සඳහා මා අමතන්න
On Call
Overview
- Condition : Used
- Brand : Bajaj
Description
Bajaj 4 Stroke 2009- නිට්ටඹුව
රු 725,000/-
හොදටම තියෙනවා.
පාව්ච්චියට ගන්න කෙනෙක්ට කරන්න කිසිම වැඩක් නෑ.
ටෙන්ට් රෙද්ද අලුතින්ම ගසා ඇත.
වැහි රෙදි අලුතින්ම ගසා ඇත.
එන්ජින් සහ Running හොදම තත්වයේ ඇත
දිරුම් කිසිවක් නැත, බොඩි හොදම තත්වයේ තියෙනවා.
ටයර් සහ බැටරි හොදම තත්වයේ තියෙනවා.
ෆුල් සර්විස් කරලා තියෙන්නෙ.
ඇවිත් බලන්න..සෙට් වෙන කෙනෙක්ට ගානෙ පොඩිම පොඩි වෙනසක් කරලා දෙනවා.
0701038713















