රාගම ශීක්ෂණ රෝහලට නුදුරින් අංගසම්පූර්ණ දෙමහල් නිවසක්
රු16,000,000
Description
▶️ උතුරු කොළඹ ශීක්ෂණ රෝහලට මීටර් 600
▶️ රාගම නගරයට මීටර් 800
▶️ රාගම වෛද්‍ය විද්‍යාලයට මීටර් 300
▶️ රාගම දුම්රිය ස්ථානයට මීටර් 900
▶️ සරසවි මාවතේ පර්චස් 11.80 ක දෙමහල් නිවස
▶️ කාමර 5 බාත්රූම් 2
▶️ බිම් මහළ කාමර 3 සාලය බාත්රූම් 1 සහ කුස්සිය
▶️ පළමු මහල කාමර 2 සාලය බාත්රූම් 1 වැරන්ඩාව
▶️ වැඩි ඉඩ පහසුකම් ඇති ගෙමිදුල සහ ගරාජය
▶️ වට තාප්පය සහ ගේට්ටුව
▶️ නිදහස් ආරක්ෂිත පරිසරයක පිහිටි මෙම නිවසෙහි අපේක්ෂිත විකුණුම් මිළ ලක්ෂ එකසිය හැටයි ( 16,000,000/= )
▶️ ©️පැමිණ පරීක්ෂා කිරීමෙන් පසු මිළ සාකච්ඡා කර ගත හැකියි®️™️
▶️ බැංකු ණය ලබාගත හැකි නිරවුල් ඔප්පු සහ ළියකියවිලි සහිතයි
▶️ වැඩිදුර තොරතුරු සඳහා පහත දුරකථන අංක වලට ඇමතුමක් ලබා දෙන්න
▶️ 0️⃣7️⃣7️⃣9️⃣9️⃣3️⃣7️⃣0️⃣1️⃣0️⃣
▶️ 0️⃣7️⃣8️⃣5️⃣3️⃣1️⃣7️⃣0️⃣1️⃣0️⃣











