පාටිශන් එකක් ඉතා අඩු මිලට.

  • October 27, 2025 3:58 am
  • All of Gampaha District, Gampaha
  • 791 views
රු70

Description

  • Condition
    Used – like new
සුපිරි පාටිශන් එකක් ඉතා අඩු මිලට. උස අඩි 10යි.පලල අඩි 25යි. දොරවල් 2ක් ද සහිතයි . දොරවල් අඩි 7ක් උසයි.පලල අඩි 2 හා 2.5.සරනේරු,සොයිබ හැඩ්ල් අල්ලලා තියෙන්නෙ. සේරම හදලා තියෙන්නේ සුදු මෙලමයින් බොඩ් හා 1″ බොක්ස් බාර් වලින්.M බාර් ,බීඩින් ඔක්කොමත් එක්ක දෙන්නේ. ගානට කපලා ග්‍රිල් ව්දලා තියෙන්නේ.මොකුත් කරන්න නැහැ .ගෙනිහින් රිවට් කරලා මුලු ටික වෑල්ඩින් කරන්න විතරයි තියෙන්නේ-හරි පහසුයි වැඩේ. අලුත් පිටම සුදෝ සුදට තියනවා. දැන් බඩු වල ගාන හා ලේබ කොස්ට් එක එක්ක නිකන් වගේ.1.50 ක් විතර යන වැඩක්. පාටිශන්ම කරන අයට නම් සුපිරි. ගාන 70 යි. ශාන් 0705226673.දොම්පේ-දෙකටන. කතා කරන්න.අඩු කරල දෙන්නම්.

Leave a Review

Your email address will not be published. Required fields are marked *