ජා ඇළ බොල්ලත අගනා නිවසක් ඉක්මනින් විකිණීමට ඇත මිල ලක්ෂ 45යි පර්චස් 8.75යි කාමර 3න
Description
ජා ඇල බොල්ලත අගනා පර්චස් 8.75 ක බිම්කොටස සමග අන්ගසම්පූර්ණ මෙම නිවස ඉක්මනින් විකිණීමට මිල ලක්ෂ 45යි ( අත්පිට මුදලට පමණයි ) සාවදානව පෝස්ට් එක හොදින් සම්පුර්ණ විස්තර කියවා බලා ගැනුම්කරුවන් පමණක් අමතන්න 0715903663-0761240603 නිවස පිළිබඳ වැඩි විස්තර පහාතින් 🏡️ සින්නක්කර නිරවුල් ඔප්පුව සහිත ප්‍රාදේශීය සභා අනුමැතිය ඇති බිම්කොටස 🏡️ පර්චස් 8.75ක අගනා තැනිතලා කබොක් පොලවක් සහිත පිහිටි බිම්කොටස 🏡️ විශාල ප්‍රමාණයේ ප්‍රදාන සාලය { රතු සිමෙන්තිය } 🏡️ 12 × 14 සයිස් විශාල ප්‍රමාණයේ නිදනකාමර 3යි { රතු සිමෙන්තිය } 🏡️ ඉඩකඩ ඇති පැන්ට්‍රිය සහිත මුලුතැන්ගෙය 🏡️ ටයිල්ස් කෙරූ බාත්රූම් එකක් 🏡️ 266ය ජා ඇළ , ගනේමුල්ල බස් මාර්ගයට මීටර් 850යි ජලය , විදුලිය , අඩි 15 ක පුලුල් මාර්ගය නිවසටම , සියලුපහාසුකම් සහිත මෙම අගනා නිවස මිල ලක්ෂ 45යි ⭕👉 ඉතින් මෙම අගනා නිවස ඉක්මනින් ඔබගේ කරගන්න රස්තියාදුවක් නැති අවංක කඩිනම් සේවාවක් ලබාගන්න දැන්ම අපගේ දුරකතන අංකවලට අමතන්න. ( මංජුල ) { මංජුල ප්‍රොප්‍රට්‍රි රියල් ස්ටෙට් ආයතනය }













