ගම්පහ නගරයට 700m. පර්චස් 5 යි නව නිවස ලක්ෂ 160/-
On Call
Description
ගම්පහ නගරයට ගම්පහ කොළඹ බස්පාරට 700m. පර්චස් 5 ක පිහිටි මෙමෙ නව දෙමහල් නිවස කාමර 4යි සාල 2 යි නානකාමර 2 කෑමකාමරය සම්පූර්න ටයිල් කර නල ජලය විදුලිය දුරකතන පහසුකම් සහිත ය. අඩි 10 ක පාර ඇත. සියලුම ප්ලෑන් අනුමත කර ඇත. ගම්පහ මහනගරසබා. මිල ලක්ෂ 160/- 0769286167















