කොළඹ නුවර පාර අසලින්ම නිවසක් සමග අනගි ඉඩමක් – පස්යාල- කජුගම

  • December 30, 2025 1:34 pm
  • All of Gampaha District, Gampaha
  • 572 views
New
On Call

Description

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයට විනාඩියක දුර

✓ පර්චස් 10 ( බිම් සවිය ඔප්පු සහිතයි)

✓ කාමර 02 ( එකක් ඇටැජ් බාත්රූම් සහිත) ,කුස්සිය,සාලය,ගබඩා කාමරය

✓ නොසිදෙන පිරිසිදු ළිං ජලය ( වතුර මෝටර් කර ඇත.

✓ වට තාප්ප සහ ගේට්ටු

✓ අඩි 20 ප්‍රධාන මාර්ගයට සහ අඩි 15 මාර්ගයකට මුහුණලා

✓ එල දරණ දෙමුහුම් පොල් ගස්,අඹ,රඹුටන්,නෙල්ලි යනාදි පළතුර ගස් සහිත මනරම් වටපිටාව

✓ පස්යාල,මීරිගම, නිට්ටඹුව,පල්ලෙවෙල යනාදි නගර වලට මැදිව ඉතා ආසන්නව පිහිටා ඇත.

✓ පාසල්,වෙළදසැල්,සුපිරි වෙළදසැල්,සැළුන්,තැපැල් කාර්යාලය ඇතුළු ජිවත් වීමට අවශ්‍ය මුලික ප්‍රධාන පහසුකම් සියල්ලක්ම අතේ දුරින්

✓ මීරීගම අධිවේගි පිවිසුමට විනාඩි 08 ක දුරින්

✓ සුහදශිලි අසල්වැසියන්

දැන්ම අමතන්න.මුදල් හදිසියක් හේතුවෙන් ඉක්මනින් විකිණේ.0702580495..🤳 බ්‍රොකර් මහතුන් ඇමතීමෙන් වළකින්න.

Leave a Review

Your email address will not be published. Required fields are marked *