කොස්ගම නගරයට මීටර් 800ක් දුරින් නිවසක් විකිණීමට ඇත

  • November 10, 2025 6:23 am
  • All of Colombo District, Colombo
  • 519 views
රු5,500,000

Description

පර්චස් 15, නිවස වර්ග අඩි 1200, නිදන කාමර 4, සාලය, නාන කාමරය, කෑමකාමරය, මුළුතැන්ගෙය, පිටතින් වැසිකිළියක් සහ නාන ස්ථානයක් ඇත. ඉඩමේ ඵල දරන ​පොල් ගස් සහ පලතුරු ගස් ඇත. විමසීම් – 0769057259

Leave a Review

Your email address will not be published. Required fields are marked *