කතරගමින් අඩුම මිලට නිවසක් සහිත පර්චස් 40ක් ඉක්මනින් විකිණීමට
රු3,500,000
Description
මුදල් හදිස්සියක් බැවින් මිල අඩු කර නැවත පල කිරිමකි.මෙන්න ඔබට කතරගමින් අඩුම මිලට වටිනා නිවසක් සමග ඉඩමක් ඉක්මනින් විකිණීමට.කතරගම තම්මැන්නාව මාර්ගයේ (මත්තලින් හයිවේ එකේ සිට කතරගමට පැමිණෙන මාර්ගය) සිට 150m ඇතුලතින් ජලය හා විදුලිය සහිත පර්චස් 40ක නිවසක් සහිත ඉඩමක් ඉක්මනින් විකිණීමට.නිවසේ කාමර 3ක් සාලයක් මුලුතැන්ගෙයක් හා බාත්රූම් එකක් සහිතයි.ඉඩමේ පොල් ඇතුලු බෝග වර්ග කිහිපයක් ඇත.පදිංචියට හෝ ගෙස්ට් හවුස් එකක් සදහා වඩාත් සුදුසුයි ..කතරගම නගරයට 5km.මිල ලක්ෂ 35යි.මේ මිලට මේවන විට මෙම නිවසවත් ඉදිකිරිමට අපහසුය.මුදල් හදිස්සියක් බැවින් මිල ගනන් සාකච්ඡා කරගත හැක.කතරගම මෙම මාර්ගයේ ඉඩම් සීමිත බැවින් ඉක්මනින් අමතන්න .0701482396/0786880619/0718717919/0740397919















