කොළඹ නුවර පාර අසලින්ම නිවසක් සමග අනගි ඉඩමක් – පස්යාල- කජුගම
On Call
Description
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයට විනාඩියක දුර
✓ පර්චස් 10 ( බිම් සවිය ඔප්පු සහිතයි)
✓ කාමර 02 ( එකක් ඇටැජ් බාත්රූම් සහිත) ,කුස්සිය,සාලය,ගබඩා කාමරය
✓ නොසිදෙන පිරිසිදු ළිං ජලය ( වතුර මෝටර් කර ඇත.
✓ වට තාප්ප සහ ගේට්ටු
✓ අඩි 20 ප්‍රධාන මාර්ගයට සහ අඩි 15 මාර්ගයකට මුහුණලා
✓ එල දරණ දෙමුහුම් පොල් ගස්,අඹ,රඹුටන්,නෙල්ලි යනාදි පළතුර ගස් සහිත මනරම් වටපිටාව
✓ පස්යාල,මීරිගම, නිට්ටඹුව,පල්ලෙවෙල යනාදි නගර වලට මැදිව ඉතා ආසන්නව පිහිටා ඇත.
✓ පාසල්,වෙළදසැල්,සුපිරි වෙළදසැල්,සැළුන්,තැපැල් කාර්යාලය ඇතුළු ජිවත් වීමට අවශ්‍ය මුලික ප්‍රධාන පහසුකම් සියල්ලක්ම අතේ දුරින්
✓ මීරීගම අධිවේගි පිවිසුමට විනාඩි 08 ක දුරින්
✓ සුහදශිලි අසල්වැසියන්
දැන්ම අමතන්න.මුදල් හදිසියක් හේතුවෙන් ඉක්මනින් විකිණේ.0702580495..🤳 බ්‍රොකර් මහතුන් ඇමතීමෙන් වළකින්න.













