Land for sale kegalle molagoda

  • November 9, 2025 2:49 am
  • All of Kegalle District, Kegalle
  • 224 views
රු80,000

Description

කෑගල්ල, මොලගොඩ ,අන්නාසිගල හංදියට මීටර් 800 නුදුරින් ඉඩමක් විකිණීමට තිබේ.

කොලඹ නුවර ප්‍රධාන මාර්ගයට මීටර් 800 පර්චස් 27 ක් විශාල බිම් කොටසකි.

විදුලිය ,නල ජල පහසුකම් සහිතයි.

කොස් ගස් – 5

පොල් ගස් – 3

පුවක් ගස් – 5

පර්චස් එකක් — රැ.80,000

☎077 228 2347 076 934 5259

Leave a Review

Your email address will not be published. Required fields are marked *