රාගම වල්පොල අගනා අලුත්ම අලුත් නිවස ඉක්මනින් විකිණීමට

  • December 1, 2025 8:29 am
  • Ragama, Gampaha
  • 377 views
New
රු15,500,000

Description

💢 රාගම නගර සීමාවෙන් කිසිවෙකු පදිංචි නොවූ අගනා අලුත්ම අලුත් නිවස ඉක්මනින් විකිණීමට.
RAGAMA
( BRAND NEW MODERN HOUSE FOR SALE )

♦️ ( මිල ලක්ෂ 155යි ) ♦️ 15.5 Million.
♦️ ( ලක්ෂ එකසිය පනස් පහයි )
♦️ නිවසේ වීඩියෝව පහාත ලින්ක් එකෙන්

💢 සීග්‍රයෙන් ඉඩම් නිවාස මිල ඉහල යන මොහොතක මෙම අලුත්ම අලුත් නිවස ඉක්මනින් ඔබගේ කරගන්න .
( මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය )

🟣 නිවස පිළිබඳ වැඩි විස්තර සදහා පහත සදහන් සම්පුර්ණ විස්තරය කියවා බලා ගැනුම්කරුවන් පමණක් අමතන්න.
( MANJULA PROPERTY REAL ESTATE )

⭕ 0715903663 ( Whatsapp )
⭕ 0761240603 ( Mobile )

( බ්‍රෝකර් වරු අනවශ්‍යයි )

🏡️ පර්චස් 11 ක පිරිසිදු නිරවුල් සින්නක්කර ඔප්පුව සහිත ප්‍රාදේශීය සභා අනුමැතිය සහිත ලියකියවිලි ( මිල ලක්ෂ 155යි ) ( 11 perches land & Clear deed UD Approval Document )

🏡️ විශාල ප්‍රමාණයේ ප්‍රදාන සාලයක් සහා කෑම ගන්න ස්තානයක් සහිතයි ( Large size Living & Dining Area )

🏡️ විශාල ප්‍රමාණයේ ප්‍රදාන නිදන කාමරය සමග නිදනකාමර 3යි
( All Large 3 Bedroom )

🏡️ අගනා මුලුතැන්ගෙය ( Kitchen )

🏡️ නවින පන්නයේ උපකරණ සහිත නානකාමර 1යි ( Brand New Fitings with
1 Attached bathroom )

🏡️ පහසුවෙන්ම වහාන 3ක් පමණ නැවතීමේ පහසුකම් සහා අඩි 20 ක පුලුල් මාර්ගය නිවසටම ( Can 3 Vhicel parking & 20 Ft Road Access )

🏡️ රාගම කදාන 271 බස් මාර්ගයට මීටර් 700යි , දුම්රියපොළට 🚆🚆🚆 මීටර් 700යි , රාගම නගරයට Km 1.5යි , නල ජලය , විදුලිය , පල්ලි , පන්සල් , සුපර්මාර්කට් , වැදගත් අසල්වැසියන් , සමග සියලුපහසුකම් සහිතයි ,

🏡️ ඉතින් මෙම අගනා නිවස ඉක්මනින් ඔබගේ කරගන්න රස්තියාදුවක් නැති අවංක කඩිනම් සේවාවක් ලබාගන්න දැන්ම අපගේ දුරකතන අංකවලට විශ්වාසනීයව අමතන්න.

☎️ 0715903663
0761240603 ( මංජුල ප්‍රොප්‍රට්‍රි රියල් ස්ටෙට් )
( MANJULA PROPERTY REAL ESTATE )

Leave a Review

Your email address will not be published. Required fields are marked *