11 pro 256GB USA

  • January 5, 2026 9:22 am
  • All of Kurunegala District, Kurunegala
  • 158 views
New
රු209,900

Overview

  • Condition : Used
  • Authenticity : Original
  • Brand : Apple
  • Features : Camera, Touch Screen, 3G, 4G, Fingerprint Sensor

Description

Condition
Used – like new
IPhone 11 Pro 256GB
Phone Only 209,900
Phone and Charger Rs 211,900
Full set Box with Back cover & Temped Glass Rs.214,800

Exchange are possible

📌 ඔබ iPhone පිළිබඳ මනා දැණුමක් නොමැති පුද්ගලයකු උවද ඔබ වෙනුවෙන් ඔබ මිලදී ගන්නා ජංගම දුරකථනය 100% හොදම තත්වයේ පවතිනවාද සහ එම ජංගම දුරකථනය කොපමණ වතාවක් Charge කොට තිබේද,එහි ඇතුලත් සියලුම උපාංග ඔරිජිනල් තත්වයේ පවතීද,අලුත්වැඩියා කර තිබේද සහ ඔබට අවශ්‍ය සියලුම කාරණා 3U Tool නම් ඇපල් ආයතනය විසින් ඔවුන්ගේ ජංගම දුරකථනවල ගුණාත්මකභාවය මැනීමට නිර්මාණය කරන ලද මෘදුකාංගය මගින් සියලුම තොරතුරු ලබාදීමට අප ආයතනය බැදීසිටිමු.

අප ආයතනය විසින් අලෙවි කරනු ලබන්නේ 3U Tool මෘදුකාංගයෙන් 100% ගුණාත්මකභාව සනාත කරන ලද ජංගම දුරකථන පමණක් බව ඉතා සතුටින් දක්වාසිටිමු.
තවද මාසයක Checking Warranty අප ආයතනය විසින් ලබාදෙන අතර එම කාලය තුල යම්කිසි කාර්මික දෝශයක් මතු වුවහොත් ඒ වෙනුවට ඔබට වෙනත් ජංගම දුරකථනයක් ලබා දීමට අප කටයුතු කරන්නෙමු.

❎වැටුන

❎ජලයෙන් හානි වූ

❎Display හනිවුන දූරකථන සදහා මෙය් අදාළ නොවේ.

♻️ Exchange are possible

📌 දුරකථන හුවමාරු කල හැක… ඔබගේ පරන දුරකථනය අපට ලබාදි , ඉතිරි මුදල ගෙවා , අලුත් දුරකථනයක් අපගෙන් ලබා ගත හැක..
නමුත් හුවමාරු කල හැක්කේ android, full set box, original display, original housing තිබෙන ජංගම දුරකථන වලට පමණි. තවද apple ජංගම දුරකථන වලට හුවමාරු කරන්නේ අප ආයතනයෙන් මිලදී ගත් ජංගම දුරකථන වලට පමණි.

වැඩි විස්තර සදහා අපගේ Face Book පිටුවට පිවිසෙන්න “TEDDY” 22000 LIKE Page.
එහිදි ඔබට වෙත වෙන් වෙන් වශයෙන් ජංගම දුරකතනවල චායාරූප නැරඹීය හැක.

✅ TEDDY. No 23, 1st floor,
New Shoping Complex (MC plaza),
KURUNEGALA

Mc ප්ලාසා එකේ Main Door එකෙන් ඇතුලට ඇවිත් මැද පඩිපෙලෙන් එක තට්ටුවක් නැගලා ලිෆ්ට් එක තියන පැත්තට එන්න.එතන ඉදන් තියන කඩ පෝලිමේ 5 වෙනි කඩේ Teddy Mobile.හොයාගන්න අමාරු උනොත් මේ නම්බර් දෙකෙන් එකකට කෝල් එකක් දෙන්න.

0761313888
0711313888

We accept CREDIT cards, and AMERICAN EXPRESS card payments
installment plan available for credit cardholders.

Leave a Review

Your email address will not be published. Required fields are marked *