👉 ලක්ෂ 12.25 කට අංගසම්පූර්ණ ගෙයක් ඉතා ඉක්මනින් විකිණීමට 👈
රු1,225,000
Description
👉 ලක්ෂ 12.25 කට අංගසම්පූර්ණ ගෙයක් විකිණීමට 👈 සංචාරක පුරවරයෙන් පර්චස් 10 ක ඉඩම සමග අංගසම්පූර්ණ නිවස ලක්ෂ 12.25 කට. බීච් එකේ ඉදලා කිලෝමීටරයයි (කොලඹ-මාතර A2 ප්‍රධාන මාර්ගයේ සිට) සින්නක්කර ඔප්පු උවද රජයෙන් තවම ඔප්පු ලබාදී නොමැති නිසාවෙන් රජයෙන් ලබාදී ඇති බලපත්‍රය මගින් විකිණීම සිදුකරයි. කාපට් අතුරන ලද මාර්ගය නිවස අසලටම. 📌️ නලජලය / විදුලිය ලබාගෙන ඇත. 📌️ නිදන කාමර 3 / සාලය / කෑම කාමරය / බාතෲම් එකයි 📌️ බස් පාරට මීටර් 150 යි. නිවස අසලටම කාපට් පාර 🌎 ස්ථානය – මිදිගම (මාතර දිස්ත්‍රික්කය) 📌️ රජයේ රෝහල , පාසල , පොලිසිය , තැපැල් කාර්යාලය සියල්ල කිලෝමීටරයකට අඩු දුරකින් (පයින් යන දුර) 💲සම්පූර්ණ මුදල ලක්ෂ 12.25 👇වැඩි විස්තර සදහා අමතන්න ☎️ 📲 077 6267565 📲 075 3215174















