කදාන නගරයට සමීපෙන් මැසනඩ් විදුහලට සමීපෙන් අගනා දෙමහාල් නිවසක් ඉක්මනින් විකිණීමට මිල ලක්ෂ 162

  • November 19, 2025 2:30 pm
  • Kandana, Gampaha
  • 690 views
රු16,200,000

Description

කදාන නගරයට සමීපෙන් මැසනඩ් විදුහලට පයින් යන දුරින් දෙමහාල් නිවසක් විකිණීමට මිල ලක්ෂ 162යි ඉවසීමෙන් සාවදානව සම්පුර්ණ පෝස්ට් එක කියවා බලා ගැනුම්කරුවන් පමණක් අමතන්න ස්තූති ඔබට 🙏. 0715903663-0761240603 ඉතාමත් සීග්‍රයෙන් ඉඩම් සහා නිවාස මිල ගණන් ඉහල යන මොහෝතක ඉතා වාසිදායක මිලකට, විකුනණු ලැබේ ඉක්මන් කරන්න . වැදගත් අසල්වැසියන් සමග වැදගත් විදියට ජීවිතයම ගෙවීමට කැමති ඔබට පදිංචියට සුදුසුම තැනක මෙම නිවස පිහිටා ඇත . 🏡️ පර්චස් 10ක බිම්කොටස සමග නිරවුල් සින්නක්කර ඔප්පුව , ප්‍රාදේශීය සභා අනුමැතිය සහිතයි ලියකියවිලි . ( 10 perches land & clear document ) 🏡️ ඉඩකඩ ඇති විශාල ප්‍රමාණයේ ප්‍රදාන සාලය ( Large size Living Hall ) 🏡️ ඉඩ කඩ සමග කෑම ගන්න ස්තානයක් ( Large size Dining Area ) 🏡️ ප්‍රදාන නිදනකාමර 2ක් සමග ඔක්කොම නිදනකාමර 5ක් 2ක් ටයිල් කර නොමැත ( 5 Bedroom ) 🏡️ අලුත්ම පැන්ට්‍රි කබඩ් සහිත අගනා මුලුතැන්ගෙය( Pantry cupboards with Kitchen ) 🏡️ නවීන පන්නයේ අගනා බාත් බේසම සමග උණු වතුර පහාසුකම් සහිත නානකාමර 2යි ( 2 Attached Bathroom with Hot water supply ) 🏡️ සදලුතලය සහිතයි ( Balconie ) 🏡️ ලේසියෙන්ම වහාන 3ක් නැවතීමේ පහාසුකම් ( 3 Vhicel parking space ) 🏡️ අඩි 20 ක පුලුල් මාර්ගය නිවස අසලටම ( 20 ft Road Access ) ⭕ කදාන මැසනඩ් විදුහලට මිනිත්තු 5න් ගමන් කල හැක , කදාන නගරයට මිනිත්තු 10යි , රාගම නගරයට මිනිත්තු 10යි , ප්‍රසිද්ධ පෙළේ සුපිරි පාසල් , පල්ලි , පංසල් , සුපමාර්කට් , බැංකු වලට , රෝහල් වලට , මිනිත්තු 10ක් වැනි කෙටි කලකින් ලගාවිය හැකිය . 🙏👉 ඉතින් මෙම අගනා අවස්තාව මගහැර නොගන්න මේක ඇත්තෙන්ම විශිෂ්ට අවස්තාවක් , ඉක්මන් කර රස්තියාදුවක් නැති අවංක කඩිනම් ඉක්මන් සේවාවක් ලබාගන්න දැන්ම අපගේ දුරකතන අංකවලට විශ්වාසනීයව අමතන්න ස්තුති 🙏 🙏🙏.0715903663-0761240603 ( මංජුල ප්‍රොප්‍රට්‍රි රියල් ස්ටෙට් ආයතනය )

Leave a Review

Your email address will not be published. Required fields are marked *