නීරෝගී කෝමාරිකා පැල විකිණීමට

  • November 15, 2025 4:08 am
  • Divulapitiya, Gampaha
  • 738 views
රු185

Description

නීරෝගී කෝමාරිකා පැල විකිණීමට පැලයක සිල්ලර මිල රු 185/– තොග වශයෙන් මිලට ගැනීමේ දී විශේෂ මිල අඩූ කිරීම දිවයින පුරා කුරියර් පහසුකම් ඇත. මුල් 1kg සදහා කුරියර් ගාස්තුව රු 310/- වැඩි වෙන 1kg ක් සදහා කුරියර් ගාස්තුව රු 70/- බස්නාහිර පලාතෙන් පිටත මුල් 1kg සදහා කුරියර් ගාස්තුව රු 400/- වැඩි වෙන 1kg ක් සදහා කුරියර් ගාස්තුව රු 100/- පැල ලැබුණු පසු මුදල් ගෙවිය හැක.(Cash on Delivery ) ☎️අදම අමතන්න 070 217 9056 (whatsapp අංකය ) 077 976 9056

Leave a Review

Your email address will not be published. Required fields are marked *