රාගම සහා කදාන නගරයන්ට මැදිව අගනා පර්චස් 15ක බිම්කොටස සමග නිවසක් ඉක්මනින් විකිණීමට ඇත මිල ලක්ෂ 55යි

  • November 8, 2025 1:45 pm
  • Kandana, Gampaha
  • 751 views
රු5,500,000

Description

හොදින් සාවදානව පෝස්ට් එක කියවා බලා අමතන්න 🙏🙏🙏 කදාන සහා රාගම නගරයන්ට මැදිව අගනා පර්චස් 15ක බිම්කොටස සමග නිවසක් ඉක්මනින් විකිණීමට ( මිල ලක්ෂ 55යි ) ( අත්පිට මුදලට පමණයි ) නිවසේ වැඩි විස්තර සදහා පහාත සදහන් විස්තර හොදින් කියවා බලා ගැනුම්කරුවන් පමණක් අමතන්න 0715903663-0761240603 ( මංජුල ප්‍රොප්‍රට්‍රි ) 🏡️ පර්චස් 15ක සින්නක්කර නිරවුල් ඔප්පුව 🏡️ ප්‍රදාන සාලය 🏡️ කෑම ගන්න ස්තානයක් 🏡️ නිදනකාමර 3යි 🏡️ පැන්ට්‍රිය සහිත මුලුතැන්ගෙය 🏡️ ඇටෑච් බාත්රූම් 1ක් 🏡️ ත්‍රිවීලර් එකක් හෝ බයික් නැවතිය හැකිය 🏡️ වටතාප්පය ගේට්ටුව 🏡️ සුහද අසල්වැසියන් සිටින වැදගත් පරිසරය 👉 කදාන නගරයට මිනිත්තු 10යි , රාගම නගරයට මිනිත්තු 10යි බටුවත්ත නගරයට මිනිත්තු 5යි , පාසල් , පල්ලි , පංසල් , සුපමාර්කට් සියලුපහාසුකම් සදහා මිනිත්තු 10ක් තුල ළගාවිය හැකිය . 👉🙏 ඉතින් මෙම අගනා නිවස සමග පර්චස් 15ක බිම්කොටස ඉක්මනින් ඔබගේ කරගන්න රස්තියාදුවක් නැති අවංක කඩිනම් සේවාවක් ලබාගන්න දැන්ම අපගේ දුරකතන අංකවලට අමතන්න 0715903663-0761240603 ( මංජුල ප්‍රොප්‍රට්‍රි රියල් ස්ටෙට් ආයතනය )

Leave a Review

Your email address will not be published. Required fields are marked *