වාහන අමතර කොටස් කඩය විකිනිමට
රු6,000,000
Overview
- Item Type : Other Accessory
Description
- ConditionUsed – like new
අලුත් අමතර ෙකාටස් කඩයක සියලු භාණ්ඩ විකිණිමට ඇත.පරණ මිල ගණන් යටතේ ඇත.ජපන් වාහන ටාටා ලේලන්ඩ් ට්‍රැක්ටර් අමතර කොටස් ඇත.රාක්ක සියල්ල ඇත.අලුතින් ව්‍යපාරයක් ආරම්බ කරන අයෙක්‍ුට ඉතා වටිනා අවස්තාවකි.















