නිවසක් ඉක්මනින් විකිණීමට
Description
- රාගම සහා කදාන නගරයන්ට මැදිව අගනා දෙමහාල් නිවසක් ඉක්මනින් විකිණීමට මිල ලක්ෂ 150යි
දැන්වීම ඉවසීමෙන් හොදින් කියවන්න. ස්තුති 🙏
කදාන සහා රාගම යන ප්‍රදාන නගර දෙකටම මැදිව අගනා දෙමහාල් නිවසක් ඉක්මනින් විකිණීමට ඇත , මිල ලක්ෂ 150යි. පර්චස් 20ක බිම්කොටසක් සමග. නිවස පිලිබද වැඩි විස්තර සදහා පහාත සදහන් විස්තර හොදින් කියවා බලා ගැනුම්කරුවන් පමණක් අමතන්න . තවත් නිවාස තොරතුරු සදහා අපගේ යුටියුබ් චැනලය සමග එකතු වන්න පහාත ලින්ක් එකෙන් https://youtube.com/channel/UCpk8Gt–cKfQMun1ZViDLvA 🏡️ පර්චස් 20ක අගනා හතරැස් බිම්කොටස සින්නක්කර නිරවුල් ඔප්පුව ( 20 perches land & clear document ) 🏡️ විශාල ප්‍රමාණයේ ප්‍රදාන සාලය ( Large size Living Hall ) 🏡️ ඉඩකඩ ඇති කෑම ගන්න ස්තානයක් ( Dining Area ) 🏡️ විශාල ප්‍රමාණයේ නිදනකාමර 5ක් ( කාමර 3ක් ඇටෑච් බාත්රූම් සහිතයි ) ( Large size 5 Bedroom & 3 bedroom with Attached bathroom ) 🏡️ පැන්ට්‍රි කබඩ් සහිත මුලුතැන්ගෙය ( Pantry cupboards with large kitchen ) 🏡️ නානකාමර 4කින් සහා සේවක වැසිකිලියක් සමගයි ( 4 Bathroom & servants toilet ) 🏡️ ඉඩකඩ ඇති විශාල වැරැන්ඩා එක සහා වහාන 3ක් නැවතීමේ පහාසුකම් ( large size varenda & 3 vhicel parking space ) 🏡️ වටතාප්පය බැද ගේට්ටුව දමා ඇත වැදගත් අසල්වැසියන් සමග ජිවිතයම ගෙවීමට කැමති ඔබට පදිංචියට සුදුසුම තැන ( මිල ලක්ෂ 150යී) ⭕👉 ඉතින් මෙම අගනා නිවස ඉක්මනින් ඔබගේ කරගන්න රස්තියාදුවක් නැති අවංක කඩිනම් සේවාවක් ලබාගන්න දැන්ම අපගේ දුරකතන අංකවලට අමතන්න 0715903663-0761240603 ( මංජුල ප්‍රොප්‍රට්‍රි රියල් ස්ටෙට් ආයතනය ).















